Sinhala IME icon

සිංහල IME

ඉංග්‍රීසි අකුරු වලින් සිංහලෙන් ටයිප් කරන්න.

Installer එක තෝරන්න

GitHub බලන්න

වැඩ කරන හැටි බලන්න

විශේෂාංග

ශ්‍රව්‍ය ටයිපිං

ශබ්දයට අනුව සිංහල ටයිප් කරන්න. නව යතුරුපුවරු පිරිසැලැස්මක් ඉගෙන ගැනීමට අවශ්‍ය නැත.

බුද්ධිමත් අනුමාන

වචන 130,000+ ශබ්දකෝෂයක් මගින් වචන යෝජනා.

නොමිලේ

සම්පූර්ණයෙන්ම නොමිලේ.